මෙතන ඔක්කොමත් හොදයි, නමුත් phone එකක් ගන්න ගියහම අර රත්රන් මාළ මුදු දාගෙන ඉන්න කළු අක්කගේ ලොකු සීන් තමයි බලන් ඉන්න බැරි. එතන ඉන්න අනිත් staff එකේ කට්ටිය හොදයි. Customer සහ Seller අතර තියෙන realtionship එක තව හොදට maintain කරන්න වග බලා ගත්තොත් හොදයි. සල්ලි වැඩි වෙද්දි මිනිස්සු අනිත් මිනිස්සු ගැන Care කරන එක අමතක කරනවා.
Everything is good here, but when you go to buy a phone, the big scene of that black woman wearing a gold necklace and rings is unbearable. The rest of the staff there are good. It would be good if they made sure to maintain the relationship between the customer and the seller better. When money increases, people forget to care about other people.