Phone එකේ නම කීවා විතරයි ගිහින් document fill කරලා එන්න කීවා boy kenek...phone එක තියනවද නැද්දවත් කීවෙ නැහ්..😆 ඩිමෝ එකක් නැත්තම් අඩුම box එකවත් පෙන්නන්න ඕන...ඇහුවම කියනව කඩපුවා නැහ් කියලා.ගන්නවනම් document fill කරලා එන්ඩලු...ගන්න phone එක ගැන idea එකක් තියන් ගියාට එතනදි ඒක බලලා confirm karaganna හරි වෙන එකක් ගන්න හරි සෙලර් ගෙන් ලොකු support එකක් හම්බෙනවනෙ...😪 කොට්ටාව branch එකේ කස්ටමර් සර්විස් එකනම් අන්තිමයි..😒මහරගම branch එකට ගියා...ඒක නම් සුපිරි...කස්ටමර් සර්විස් එක..එතනත් ඒ brand එකේ ඩිමෝ එකක් තිබ්බෙ නෑ..ඒත් එයා friendly කතා කරලා ඒකෙ තියන ෆීචර්ස් ගැන කියලා මාර support එකක් දුන්නා.අන්තිමට ගන්න ගිය එක නැතුව ඊට වඩා හොද එකක් ගන්න පුලුවන් උනා ඒ seller ගෙ support එක නිසා.... 💛🫶හැබැයි document charge ගන්නෑ කියන්නෙ නම් බොරු...2300ක් Add උනා document charge 😑